Sunday, June 20, 2010

මා හැර ගිය රෝස මලට .................


රෝස සුවඳ දුන්
රෝස යහන
සුව දුන්නත් පෙරදා
කටු ඇති බැව් පසක් වූයේ
නුඹ මා අතැර
ගිය පසු
රිදුම් දුන්
සීරුම් දැකීමෙනි....

0 comments:

Post a Comment